
COVID-19 න් පසු ඔබ විනාශ වෙනවාද ?
“ගතවූ තප්පරයක් පවා අපට වෙනස් කළ නොහැක.
ගතවන තප්පරයක් පවා පවා අපට වෙනස් කළ හැකිය”
ගතවන මුල්ම තප්පරයේදී ජයග්‍රහණය සදහා වෙනස්වන්න. 2020, 2021 සහ 2022 උසස් පෙළ විභාග සඳහා සූදානම් විය යුතු දරුවනට ඔබගේ විභාග වලට අදාළ විෂය නිර්දේශ අධ්‍යයනය පාසල් හෝ ටියුෂන් පංති ආරම්භ වන තුරු සිදුකිරීම සඳහා වේදිකාවක් (Online Platform) ඉන්දීප ආයතනය මගින් ගොඩනගා ඇත. මේ හරහා නුගේගොඩ – සැසිප්, ගම්පහ – ඉන්දීප සහ මහනුවර -No Zero ආයතන වල මාගේ පන්ති වලට (රසායන විද්‍යාව) සඳහා සහභාගී වූ දරුවනට අනුපිළිවෙලින් සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර ලිවීමටද, සම්බන්ධ විය හැකිය. දී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් අපගේ පන්තිවලට සහභාගී නොවූ දරුවන්ටද මෙයට සහභාගී විය හැකිය.