• No products in the cart.

  • LOGIN

Login

COVID-19 න් පසු ඔබ විනාශ වෙනවාද ?


“ගතවූ තප්පරයක් පවා අපට වෙනස් කළ නොහැක.
ගතවන තප්පරයක් පවා පවා අපට වෙනස් කළ හැකිය”

ගතවන මුල්ම තප්පරයේදී ජයග්‍රහණය සදහා වෙනස්වන්න. 2020, 2021 සහ 2022 උසස් පෙළ විභාග සඳහා සූදානම් විය යුතු දරුවනට ඔබගේ විභාග වලට අදාළ විෂය නිර්දේශ අධ්‍යයනය පාසල් හෝ ටියුෂන් පංති ආරම්භ වන තුරු සිදුකිරීම සඳහා වේදිකාවක් (Online Platform) ඉන්දීප ආයතනය මගින් ගොඩනගා ඇත. මේ හරහා නුගේගොඩ – සැසිප්, ගම්පහ – ඉන්දීප සහ මහනුවර -No Zero ආයතන වල මාගේ පන්ති වලට (රසායන විද්‍යාව) සඳහා සහභාගී වූ දරුවනට අනුපිළිවෙලින් සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර ලිවීමටද, සම්බන්ධ විය හැකිය. දී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් අපගේ පන්තිවලට සහභාගී නොවූ දරුවන්ටද මෙයට සහභාගී විය හැකිය.

UPCOMING CLASSES

[wptb id=31049]

MEET OUR TEACHERS

Best Teachers in the island

FOR ANY QUERY, PLEASE WRITE TO US

Profile picture of Thanuja
Profile picture of Iyushani Nimeshika
Profile picture of Thumesh chathuranga
Profile picture of R.A.Lashini Dewmini Shyamandi
Profile picture of Induwari Umayngana
Profile picture of Malki Pabasara
Profile picture of Sanjula Jithmal
Profile picture of Anuththara
Profile picture of Tharushi Anjana
Profile picture of Pramod chathumal
Profile picture of Gayathma Kavindi
Profile picture of H.LakshikaMadushani
Profile picture of rumeth
Profile picture of Senith
Profile picture of Tharushi Lakshani

© 2020 www.Indeepa.lk ALL RIGHTS RESERVED.

Copyright in the whole and every part of this website and its content belong to Indeepa integrated learning management system (“www.indeepa.lk” / the “Company”) and may not be used, sold, transferred, copied or reproduced in whole or in part in any manner or form or in or on any media to any person without the prior written consent of the company.

top