2023 Theory / Revision - CHEMISTRY - Ksiri Withanage
Organic ආරම්භය අගෝස්තු 2 බදාදා ප.ව. 2.00 - 5.00 ගම්පහ ඉන්දීප ආයතනයේ දි පැවැත්වේ. නවක සිසුන්ට organic කොටස (විභාගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා දෙන කොටස) ආවරණය කර ගැනීමට මසකට රු.2000 ක් ගෙවා සම්බන්ධ විය හැක.