මෙම පන්තිය සඳහා දැනට 2023 theory පන්ති සඳහා සහභාගි වන දරුවන්ට නොමිලේ සම්බන්ධ විය හැක. ඒ සඳහා 2023 theory පන්තියේ දරුවන් telegram message එකක් 0777489021 ට එවන්න. මෙම පන්තිය zoom ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි. 7.00 - ප.ව. 9.00 දක්වා පැවැත්වේ.