chathushka susage
A/L Combined Maths
උසස්පෙල කොළඹ රාජකීය විද්‍යාලයෙන් හදාර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී (B.Sc) උපාධිය අවසන් කර ඇත.
දැනට Combined Maths විෂය නුගේගොඩ සහ ගම්පහ දිස්ත්‍රික්කය වල ඉගැන්වීම් කරනු ලබන අතර www.combinedmax.com අපගේම වෙබ් අඩවිය හරහා Online ද ඉගැන්වීම් කටයුතු සිදුකරයි.