ලබා ගත හැකි වැඩසටහන්

Physics - 2025 Theory - Recording only
Amith Pussella
පටිගත කර ඇත
සිද්ධාන්ත

ඔබට video recording නැරඹීම මගින් පන්තියට සම්බන්ධ විය යුතු නම් කරුණාකර මෙම course එකට ගෙවන්න. ඔබට video නැරඹීමට අවස්තා 2 ක් පමණක් ලැබෙන අතර මාසික ගාස්තුව රු.3900 ක් පමණ වේ. ජුනි මාසය සඳහා ඇතුලත් වීමේ ගාස්තුව සමග රු. 4400.00 ක් වේ.

14:06:2023 - 27:12:2025
රු 3,700.00
මාසිකව
වැඩිදුර විස්තර
Physics - 2025 Theory - Live Zoom Class
Amith Pussella
සජීවි
සිද්ධාන්ත

සෑම බදාදා දිනකම උදේ 7.00 සිට 12.00 දක්වා පන්තිය පැවැත්වෙන අතර repeat class එකක් නොපැවැත්වේ. පාසල් ආරම්භ වු පසු පන්තිය සෙනසුරාදා 1.00 සිට 5.30 දක්වා පැවැත්වේ. මාසික ගාස්තුව රු. 3600 ක් වන අතර ජුනි මාසය සඳහා ඇතුලත් වීමේ ගාස්තුව සමග රු.3900 ක් වේ.

14:06:2023 - 27:12:2025
රු 3,500.00
මාසිකව
වැඩිදුර විස්තර
අපි හොඳම ශ්‍රේණිගත කිරීම් සහිත අංක 1 ආයතනයයි. අපි අනාගත පරම්පරාව වසර පුරා වඩා හොඳ සහ මාර්ගෝපදේශක ලෙස වර්ධනය කිරීමට උදව් කරන්නෙමු.

දිවයිනේ ප්‍රමුඛ දේශන සමඟින් ඔබේ ගමන අරඹන්න

0

ප්‍රමුඛ දේශන

2

භෞතික සහ මාර්ගගත පාඨමාලා