ලබා ගත හැකි වැඩසටහන්

CHEMISTRY - 2024 THEORY - Recording
Ksiri Withanage
පටිගත කර ඇත
සිද්ධාන්ත

ඔබට video recording නැරඹීම මගින් පන්තියට සම්බන්ධ විය යුතු නම් කරුණාකර මෙම course එකට ගෙවන්න. ඔබට video නැරඹීමට අවස්තා 2 ක් පමණක් ලැබෙන අතර මාසික ගාස්තුව රු.3200 ක්වේ.

06:06:2022 - 29:12:2024
රු 3,200.00
මාසිකව
වැඩිදුර විස්තර
Chemistry - 2025 Theory - Live Zoom Class
Ksiri Withanage
සජීවි
සිද්ධාන්ත

සෑම සඳුදා දිනකම උදේ 7.00 සිට 10.30 දක්වා පන්තිය පැවැත්වෙන අතර repeat class එකක් නොපැවැත්වේ. පාසල් ආරම්භ වු පසු පන්තිය ඉරිදා 7.00 සිට 12.00 දක්වා පැවැත්වේ. මාසික ගාස්තුව රු. 3500.00

12:06:2023 - 29:12:2024
රු 3,500.00
මාසිකව
වැඩිදුර විස්තර
Chemistry - 2025 Theory - Recording Class
Ksiri Withanage
පටිගත කර ඇත
සිද්ධාන්ත

ඔබට video recording නැරඹීම මගින් පන්තියට සම්බන්ධ විය යුතු නම් කරුණාකර මෙම course එකට ගෙවන්න. ඔබට video නැරඹීමට අවස්තා 2 ක් පමණක් ලැබෙන අතර මාසික ගාස්තුව රු.3900 ක් පමණ වේ. ජුනි මාසය සඳහා ඇතුලත් වීමේ ගාස්තුව සමග රු. 4400.00 ක් වේ.

12:06:2023 - 29:12:2024
රු 3,700.00
මාසිකව
වැඩිදුර විස්තර
Chemistry - 2025 Theory - Physical only
Ksiri Withanage
භෞතික
සිද්ධාන්ත

ඔබ ඉන්දීප ආයතනයට පැමිණ පන්ති සඳහා සහභාගි වන්නේ නම්, මෙම course එකට ගෙවීම් කල හැක. නමුත් මෙහි ආයතනයේ ඇතුලත් වීමේ ගාස්තුව අඩංගු න‌ොවන අතර එය ඔබට ආයතනයට පැමිණි පසු ගෙවීම් කල හැකිය. ඔබ online පමණක් ඉගෙනගන්නා දරුවෙක් නම් මේ සඳහා ගෙවීම් කිරීමෙන් වැළකි සිටින්න.

26:06:2023 - 29:12:2024
රු 3,500.00
මාසිකව
වැඩිදුර විස්තර
අපි හොඳම ශ්‍රේණිගත කිරීම් සහිත අංක 1 ආයතනයයි. අපි අනාගත පරම්පරාව වසර පුරා වඩා හොඳ සහ මාර්ගෝපදේශක ලෙස වර්ධනය කිරීමට උදව් කරන්නෙමු.

දිවයිනේ ප්‍රමුඛ දේශන සමඟින් ඔබේ ගමන අරඹන්න

0

ප්‍රමුඛ දේශන

3

භෞතික සහ මාර්ගගත පාඨමාලා